Thursday, April 17, 2014

අද බොන්ඩත් නැති එකේ...කන්ඩ වරෙන්..

14 වෙනිදා අවුරුදු දවසෙත් මම වැඩ. මෙහෙට ඉතිං අවුරුදු පාටක් වත් නෑනෙ.කොහොම උනත් අවුරුද්ද කොහොම හරි යාලුවො එක්ක රෑ වෙල සමරනව කියල හිතාගෙන උදෙන්ම නැගිටල නැකත් බල බල හිටියොත් ඔෆිස් යන්න බැරි වෙන නිසා ටක් ටක් ගාල පරිප්පුවකුයි, ඔම්ලට් එකකුයි තව සැරට මොනා හරි ඕන නිසා ගාර්ලික් පිකල් බොතලෙන් ටිකකුයි දාගෙන් ඔෆිස් ගියා. ඔය ඉන්දියන් අච්චරු වලට මන් නම් මාර ආසයි. අල් මීරා එකට ගියාම අනිවාර්යෙන් එකක් ගන්නව..මන් ආසම මැන්ගො පිකල් එකයි ගර්ලික්...
Read More
© 2025 රාගමයා All rights reserved |