Saturday, December 28, 2013

ඕන් එහෙනම් පටන් ගනින් කොල්ලො උඹත්.



මේ කන්තාරෙට රාගමයා අවිල්ලා දන් අවුරුද්දක් හමරක් වෙන්න ඇති මයෙ හිතේ. සින්හල බ්ලොග් ගැන අහල තිබ්බට එහෙන් මෙහෙන් කියවල තිබ්බට හරියම මට මෙව රහ වටුනෙ මෙහෙ අවිල්ල ඔය තනියම ඉන්න කියන වෙලවේ කියවන්න පටන් ගත්තමනෙ. අටම් අය්යත් අපෙ ගෙවල් පලාතෙ කියල දැන ගත්ත දවසෙ ඉන්ඩන්ම මන් ගොඩක් අසවෙන් තම කියෙවී( ඔහෙලට කිව්වට මොකඩ පොඩි එකා උනාට මාත් අටමගෙම ජතියෙ මොඩෙල් එකක් වෙච්චි ... අම්මප !)

දෝහා වල මෘදුකාංග ඉන්ජිනෙරුවෙක් උනාට සම්බඩව ලියන්න නම් මගේ කිසිම මනපයක් නා ඔන්ග්( දවස තිස්සෙ එකෙම නැහිල තවැ බ්ලොග් එකකුත් කොටපියකො එව ගැන.) සුන්දර බ්ලොග් කරන උම්බල ඔක්කොමත් එක්ක ඔන්න මාත් අරව මෙව ලියන්න එනව අද ඉන්දන්.

පලි : බ්ලොග් එකේයි ලියපු ජුන්ඩෙයි අඩුපාඩු නම් අති එමට.හිමින් සීරුවෙ හදාගෙන යන්න යටින් මෙව්ව එකක් දාලම යන්න හොන්දෙ ...
Share:

6 comments:

  1. ලියපං ලියපං දිගටම එළම එළ කිරි , වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරපං බං

    ReplyDelete
  2. උම්බත් ??? :) හොදා ලියන්නකො බලන්න අපිත් එනව කියවන්න

    ReplyDelete
  3. හිමින් සැරේ හදාගන්ඩ අකුරු අඩුපාඩු පොඩ්ඩක් ටියනව නේ,ටයිපින් තාම හුරු නෑ වගෙ අපිත් ඔහොම තමා මුලදි පස්සෙ හරියනව සුබ පැතුම් ....

    ReplyDelete

© රාගමයා All rights reserved |